පොදු ජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී සංසදය හාල් පොල් ගැන කතා කරයි

ජාලිය ඔපාත දබුල්ල නගර සබාවෙ හිටපු නාගරාදිප්ති

ගොඩක් මිනිස්සු මෙ ආන්ඩුව ගැන හොද මතයක් තියන් හිටියා.
මෙ ආන්ඩුව නිසා පොල් සම්බොලවත් කන්න බැරි වෙලා තියෙනවා . වි වලට තාම බැරි වෙලා සහතික වෙලා තියෙනවා .
අපි දැක්කා එතුමා තබුත්තෙගම ගිහින් කොදුරනවා අපිට තව කාලය දෙන්න කියලා. රටින් ගෙනාපු හාල් වලට මොකද වුනෙ කියලා අපි වසන්ත ගෙන් අහනවා. ගම් වල මිනිස්සු හාල් ගන්නත් නැ කඩවල. තාම මාතලෙ පැත්තෙ මිනිස්සුන්ට වන්දි ගෙවලානැ.එක අපෙ නාමල් මහත්තයා ප්‍රශ්න අහුවා අගමැතිනියගෙන් . ඉස්සර නාමල් කරුනාරත්න එනකන් බලන් ඉන්නවා දබුල්ලෙ එලවලු වෙලෙන්දො. වසන්ත සමරසින්හ බොරු කියනවා ගොඩක් . රාජය සෙවකයො ඉන්නෙ බොම අමාරුවෙන් . යොශිත රාජපක්ෂ අරගන්න එක ජානාදිපති දන්නැ කිව්වා. යොශිත රාජපක්ෂ රට්ට වටින පුද්ගලයෙක් . ඇයි රජයෙ සල්ලි වියදම් කරගෙන එතුමාව අරන් ආවෙ. අද යොශිත රාජපක්ෂ ඇප ලැබි තිබුනා.

ජානක නලින් කුමාර ඇලහැර ප්‍රාදේශීය සභාවේ සභාපති.

නාමල් කුමාර එදා වි මිල ගැන කතා කරා. අද එයා කියනවා බුලත් විටත් , කන්න යන ගානත් එකතු කරනවා කියලා වි මිලට. දවසින් දවස ගනන් යනවා නොයකුත් බාන්ඩවල කොමද මෙම ගොවියා ජිවත් වෙන්නෙ . ජාවිපෙ කට්ටියට කලා බිලා ඉදලා පුරුදු නැ එකයි මෙම කරන්නෙ. ජවිපෙ කට්ටිය මොල් හිමියන්ගෙන් සල්ලි ගත්තා කියලා පෙරටු කට්ටිය කිව්වා. මිට කලින් මොල් හිමියන්ට රුපියල් 10ක වාසියක් තිබ්බා. රට හාල් මිනිස්සු කන්නා. තව දුරටත් බොරු කියලා ආපු මෙ ආන්ඩුව තව දුරටත් මෙ බොරු අහන්නෙ නැ. .

සම්පත් රනසින්හ . sriශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විධායක කමිටු සාමාජික

රටෙ ජානතාව විදින දුක ගැන අපි අද කාතා කරන්නෙ. මෙ රජය විසින් දැඩි මර්දනය එල්ල වුනා මාධ්‍ය වෙත . ආන්ඩුව එ වගෙ කටයුතු කරා . ආන්ඩුව වෙත එන ජානතා පිඩනය අඩු කරන්න තමා මෙවා කරෙ . දුමින්ද සිල්වා බාන්දනා ගාර රොහලෙ ඉන්නවා කියලා ආමතය වරයෙක් කිව්වා. මහින්ද රාජපක්ෂ ගෙ ගන්නත් ඉන්නවා කියලා කිව්වා .එවා කරන්නෙ බුද්දි අන්ශ වර්තා වලින් කිව්වා. යම් කිසි විදිහකින් මෙ කට්ටියට මොනා හරි උනොත් මෙ ආන්ඩුව වග කියන්න ඔනෙ. වාරායෙ බාහලුම් 300 ගානක් නිකම් එලියට දානවා පරික්ෂණ කරන්නෙ නැතුව. මෙ ගැන රෙගුව දන්නෙ නැ. මෙ ගැන ජානතාව කතාකරද්දි යොශිත රාජපක්ෂව අත්තඩන්ගුවට ගත්තා. අද එ වුනාට යොශිතට ඇප හම්බුනා.කොන්දෙසි විරහිතව අපි ජානතාව එක්ක ඉන්නවා.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *