පොල්ගස්ඕවිට ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසලේ 50 සංවත්වත්සරය

පොල්ගස්ඕවිට ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසලේ 50 සංවත්වත්සරය ඊයේ දිනයේදී යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් පින්කම් හා උත්සවර සක් සංවිධානය කොට තිබුණා දහම් පාසලේ සහතිකපත් ප්‍රදානයද මෙහිදී සිදු කරනු අතර ප්‍රඥාප්‍රභා අභිමන් සුයාමය නමින් ප්‍රසංගයක් ද සංවිධානය කොට තිබුණා

විහාරස්ථානයේ විහාරාධිපති හම් පාසලේ ප්‍රධානාචාර්ය ඇතුළු ආචාර්ය මණ්ඩලය සිසුන් මේ සඳහා එක්ව සිටියාරාජකීය පණ්ඩිත ආචාර්ය පූජ්‍ය මිරිස්වත්තේ ඉන්දසිරි නාහිමි විහාරාධිපති පූජ්‍ය අඹතැන්නේ ඉන්දසුමන හිමි මේ අවස්ථාවට එක් වුණා.

What's your reaction?

Related Posts

1 of 292

Leave A Reply

Your email address will not be published. Required fields are marked *