පොල් රටින් ගේන්න අපි ආණ්ඩුවට යෝජනා කළා

ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය මාධ්‍ය හමුවේපවසයි…

ජයන්ත සමරකෝන්
(ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති..)

දඬුලේන්නුන්ගෙන්, රිලවුන්ගෙන් පොල් වලට හානි වෙනවා..ඒකට සිහියට දහයක්..

පොහොර නැතිවුණා රසායනික පොහොර නැතිවුණා. ඒකයි මේ පොල් අර්බුදය..

පොල් කර්මාන්තයේ අර්බුද විසඳීමට රජය පියවර ගත යුතු බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය මාධ්‍ය හමුවේ පවසනවා.

පොල් පලදාව අඩුවීම හේතුවෙන් ගෘහස්ථ පරිභෝජනයත් අපනයනයත් සීමා වී ඇති බව මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නා..

පොල් කර්මාන්තය රැකගැනීම වෙනුවෙන් වියලි පොල් ,පොල් ගෙඩි පිටින් හෝ පොල් කිරි ලෙස පිටරටින් ගෙන්විය විය යුතු බවද මෙහිදී යෝජනා කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *