පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ අද (09) උදෑසන වැලිසර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මියයන විට එම මහතාගේ වයස අවුරුදු 52ක්.
කඩවත ප්‍රදේශයේ පදිංචි නිර්මල මහතා දෙදරුපියෙක්.

Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.