පොලීසියේ සැලුන් එක

පොලිස් සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් “රු-සිරි” නමින් නවීන රූපලාවන්‍යාගාරයක් බවට පරිවර්තනය කරන ලද පොලිස් මූලස්ථාන කොණ්ඩා මෝස්තර ශාලාව, වැඩබලන පොලිස්පති නීතිපති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *