ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිවසට වෙඩි

ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ මාතර, වැලිගම, උඩුකාව ප්‍රදේශයේ පිහිටි නිවසට අද අළුයම පමණ වෙඩි ප්‍රහාරයක් 4.40 එල්ල වී ඇති බව වාර්ථා වනවා.
ඔහු වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු වන වා
යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා. සිද්ධිය පිලි බඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *