පොහොට්ටුවේ එජාපයේ පිරිසක් සමගියට එක් වෙයි.

මැතිවරණයෙන් පසු පක්ෂ කිහිපයක සභිකයන් එකතු කර ගනිමින් සභාවන් පිහිටවීමේ උත්සාහයක්

රංජිත් මද්දුම බණ්ඩාර කියයි

දෙහිවල ගල්කිස්ස රත්මලාන ආදී ප්‍රදේශවල පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් පාලන සභිකයන් පිරිසක් අද සමගි ජන බලවේගය සමග එක්වුණා
පසුව ඔවුන් සමග ි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් පැවැත්තුවා.

මෙහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා පැවසුවේ
ආණ්ඩුව දිනෙන් දින ජනතාවගෙන් ඈත් වෙමින් යනවා
පොරොන්දු ඉටු කරගන්න බැරුව ඉන්නවා
මෙවර මැතිවරණයේදී පසුගිය මැතිවරණයේදී එකත් ඡන්ද වලට වඩා අඩුවෙන් තමයි ආණ්ඩුව ඡන්ද ගන්නේ
අපි ජයග්‍රහණය කරනවා
එහෙම නැති වුනොත් සභිකයන් එකතු කරගෙන සභාව පිහිටවනවා

What's your reaction?

Related Posts

1 of 608

Leave A Reply

Your email address will not be published. Required fields are marked *