කෝට්ටේ බොරලැස්ගමුව, මහරගම, මොරටුව, සහ රත්නපුර පළාත් පාලන ආයතන නියෝජනය කළ සභිකයන් රැසක් අද සර්ව ජන බලය සමඟ එකතු උනා.
මෙහිදී අදහස් දැක්වූ සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා .
මෙතුමාල මහපොලවේ දේශපාලය පිළිවදව දන්න අය දීර්ග කාලයක් සාකච්චා කරල තමයි මෙි අය එකතු උනේ .
මොරටුව නගගසබාවෙ හිටපු උප නගරාදිපති සමන්ත සිල්වා
අපිට ඉදිරි දේශපාලනය කරන්න සුදුසු නැනක් අපිට තිබුන් නැ සජිත් මහතාගේ දේශපාලන කටයුතු කරාට අපිට එකුමා හම්බවෙන්නවත් වෙලාවක් නැ.නමුත් අපිට අනාගතේ විෂ්වාසයක් තියන පිරිසක් සමග එකතු වෙලා අපි මෙි ගමන යනව .ව්‍යවසායකත්ව රාජයක් සමගින් දිලිත මහතා සමග අපි අවෂ්‍ය ගමන යනව.
ග්‍රිනාත් මීමනගේ
මමත් ව්‍යවසායකයෙක් දිලිත මහත්තයාගේ මෙි වැඩසටහන ගැන අපිට බැහැදීමක් තියනව .අපි අලුත් ගමනකට උපරිම ශක්තිය යොදවලා ඉදාරියට යනව
ඩිලිස්ටන් දහනායක කොළඹ නගර සබාව
අපි මේ සර්ව ජන බලය සමග එකතු උනේ මහජනතායට පොලවෙ පයගහලා ඉන්න හදන්න.
සමන් ෙස්නාදීර මහරගම නගරසබාව
හොරැ රකින් නැති දේශපාලන ව්‍යපාරයකට අපි එකතු උනා අපි කියනව හොදම සික්නල් කනුව අපි.
දිලිත් ජයවීර
නගර සබා නියෝජනය කරමින් හිටපු නගර සබාවල සාමාජිකයන් සමග මාධ්‍ය හමුවක් පැවැත්වීම සම්බන්දව.අපි බලාගන හිටියා මාලිමා දේශපාලන මිනිස්සු එක්ක ගනදෙනුවක් නැතුව දේශපාලනය කරනව .මෙික ලෝක දේශපාලනයේ එක අවස්තාවක් ඇයි මේක මෙහෙම උනේ කියල මම කිවුව හැබැයි පැහැදිලි මෙික වැඩිකල් ගෙනියන්න බැ.
දැන් මෙතුමාලගේ අදහස් වලින් පැහැදිලි වෙනව මෙතුමාල එන්නේ මිනිසුන්ට උදවුවක් කරන්න .මම දිගින් දිගටම කියනව දුෂිත දේශපාලනයක් බව .දුෂිත තීරන සංස්කෘතියක් බවට පත් කලා අපිට ්ඔනි මෙික වෙනස් කරන්න මිනිස්සුන්ගේ දුක දන්නැති මිනිස්සු මෙිි.
අපිට ඔනි ගමෙි දේශපාලන ය කරන්න මිනිස්සු හොයන්ඉන් ඒ නිසා දුෂනය කියන දේ අපිට අදාල වෙන්නැ .මෙි දර්ශනය දුෂනය කියන වචන වලින් ඉදිරියට යන්නැ .අපිට ඔනි මෙි රට දියුනු වෙනව දකින්න.එයට ඔනි මහපොලවෙි දේශපාලනය තමයි අපි කරන්නේ .
වක්කඩෙි කැඩුව වගේද?
මෙතෙන්ට ආවෙ කලකිරිල නෙමෙයිනි අලුත් වැඩක් කරගන්න විකල්ප දැකල ආවෙි.
මදුර විතාන මහතා මගේ විශ්වවිද්‍යාලයේ මා සමගඑකට කටයුතු කල අයෙක් ඒතුමා යමි යම පරේෂන වල යෙදුනා දැන් එතුමා තීරනයට ඇවිත් තියනව.
අපි මෙි දේශපාලනයට ආවෙි නව දේශපාලනය ආරම්බ කරන්න ඒ නිසා තමයි අපි සම්ප්‍රදායික මාර්ග නැතුව යන්නේ ඔබට තේරෙනව උපාය මාර්ගයයි ප්‍රතිපත්ති වලයි වෙනස .ජයග්‍රහනයට අපි බාල වැඩ කරන්නෙත් නැ .
1977 පස්සේ බිහිවු දේශපාලනය දුෂිතයි කියන එක සාමානය කාරනයක් .විවෘර්ත ආර්තිකයත් සමග තමයි දේශපාලනය දුෂිත උනේ .හැම මාස තුනකට සැරයක්ම ආදායම් වාර්තා ප්‍රදිද්ද කරන්න ඔනි.
අපි බොරැ කරගන්නට නරකයි අපිට දුක මිනිස්සු අලුත් දේශපාලනයක් කියන සංකල්පය ඇත් කරල තියනනව.මන්ත්‍රී පා.මෙි වැටුප තමන්ගේ වැටුප තමන්ට දාගත්තම මෙි අය ජීවත්වෙන්නේ කොහොමද කියල අපිට දුක හිතෙනව.
මෙි වෛද්‍ය වරැ විශාල කැපකිරීමක් කරා මෙි සිහින ආණ්ඩුව හදා ගන්න .හැබැයි දැන ්ඒ්පොරොන්දු ඉටු නොවුනම ඔවුන් විකල්ප ක්‍රියා වලට යොමු වෙනව හැබැයි ඒ නිසා මෙි අය රට හැර ගියෝත් ඉට වඩා හානියක් .
ගාමිනි බලේගොඩ හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රී
අද අපි රත්නපුර බලන්ගොඩ ආදි රත්නපුර දිස්ත්‍රිරික්කයේ පිරිසක් සර්වජන බලය සමග හකතු වෙලා අලුත් ව්‍යවසායක රාජයක් ගොඩ නගන්න එකතු වෙනව
පොහෙට්ටුවෙන්ද පෙති ගලවන්නේ ?
සමාජය තමයි එහෙම එකේක වර්ග වලට බෙදිල ඉන්නේ .හැබැ දේශිය පුත්‍රයෝ ඉන්නේ මෙතන .