පෞද්ගලික පාසල් ගුරුවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමට පියවර..

පෞද්ගලික පාසල්වල ගුරුවරුන් ලියාපදිංචි කිරීමට, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා පැවසුවේ, ස්ථාපිත කිරීමට නියමිත අධ්‍යාපන කවුන්සිලය හරහා එම කටයුතු සිදුවන බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීම සඳහා එම ලියාපදිංචි කිරීම කරන බවයි.

What's your reaction?

Related Posts

1 of 836

Leave A Reply

Your email address will not be published. Required fields are marked *