බංකොළොත්භාවයේ අන්ධකාරය තුළ සෞභාග්‍යය නැමැති රිදී රේඛාව ගොඩනගනවා

බංකොළොත්භාවය නමැති අන්ධකාරය තුළ සෞභාග්‍යය නැමැති රිදී රේඛාව ගොඩනැඟීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගම්පහ ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළකළා.

සක්වල වැඩසටහන යටතේ ගම්පහ මිරිගම බටලීය කණිෂ්ට විද්‍යාලයට රුපියල්ල ක්ෂ 11කට අධික වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබා දුන්නේ, විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

පාසලේ නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීමට සහ පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක්ද මෙහිදී විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *