බටලන්දේ සාධාරණය මේ රජයෙන් ඉටුකර ගන්නවාමයි

අතුරුදන් වුවන්ගේ තොරතුරු සොයා ගැනීමට නොහැකිව වසර 30ක් සිටි ජනතාවට තවත් ටික කාලයක් ඉවසා සිටිය හැකි බව මෙරට ජනතාව පවසනවා.

එම නිසා රටේ ජනතාවට වත්මන් ආණ්ඩුවද සාධාරණය ඉටු කල යුතු බව ඔවුන් පවසනවා.

එම නිසා එය ඉටු නොකර රජයට සිටිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම නිසා මෙය කඩිනමින් ඉටු කර දෙන ලෙස එම ජනතාව ජනාධිපතිවටරයාගෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *