බත්තරමුල්ල සුහුරු පායේ ගිනි නිවීමේ පෙරහුරුවක් අද පැවැත්වුණා
ත්‍රිවිධ හමුදාව කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්වයි මේ සංවිධානයේ කොට තිබුණේ
සුහුරු පායේ හතරවන මහලේ තාවකාලික ගින්නක් ඇතිකොට සංඥා නලා නාද කොට එහි සේවකයන් සියල්ලම තරප්පු මගින් පහළට ගෙන්වා ගනු ලැබුවා.
පසුව ඔවුන් එම අවස්ථාවේදී ක්‍රියා කරන ආකාරය පිළිබඳව දැනුමක් ලබා දුන්නා
සුහුරු පාය අමාත්‍යංශ දෙපාර්තමේන්තු ගණනාවකින් සමන්විතයි
විශාල ජනකායක් මෙහි රැකියාවේ නිරත වනවා