බලන්ගොඩ කස්සප හිමියන්ගෙන්කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණිල්ලක්

පසු ගිය දිනෙක අශේන් සේනාරත්න හා උෂේන් නැමැති පුද්ගලයන් දෙදෙනෙකු විසින් අන්තර්ජාලය හරහා අවු:12 ක දරුවෙකුගේ පුද්ගලිකත්වය විනාශ කිරීම හා අසත්‍ය තොරතුරු ජනගත කොට දරුවා අනාරක්ෂිත කිරීම සම්බන්ධයෙන් ශාක්‍ය පුත්‍ර ජාතික සංවිධානයෙ මහාලේඛකාධිකාරී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් පැමිනිලි කිරීමට
පොලිස් ළමා හා කාන්තා කාර්‍ය්යංශය පැමිණියා .

එහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
බලන්ගොඩ කස්සප හිමි

අද අපි ආවෙ පහුගිය කාලෙ අශෙන් සෙනාරත්න සහා , උශෙන් යන පුද්ගලයින් 2 නා පුන්චි ලමයෙකු යොදගෙන ඔවුන් ගෙ සාමාජ මාධ්‍ය පිටු ප්‍රවර්දනය කිරිමට , සමාජ අනුකම්පාව ලබාගැනිමට එ කුඩා දරුවාව සාමාජ මාධ්‍ය ඔස්සෙ දුශනය කාරා. එ දරුවා හදුන්කුරු විකුනමින් ඉද්දි එ දරුවාව අශෙන් සෙනාරත්න විඩියොවක් කරමින් කුඩා දරුවාගෙ නිවසට ගිහින් රුපියල් 20000 ලාබාදි තිබුනා.

What's your reaction?

Related Posts

1 of 847

Leave A Reply

Your email address will not be published. Required fields are marked *