බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ. වාර්තා වන අන්දමට අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින්නේ දැනට විභාග වෙමින් පවතින නීතිමය ක්‍රියාදාමයකට අදාළ කටයුත්තක් සඳහා ය.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.