බස් ගාස්තු අඩු කළ හැකි ද, නැද්ද තීරණය අද

ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ හැකි ද, නැද්ද යන්න පිළිබද තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට දින කොම්ෂන් සභාව රැස් වී ඉන්ධන මිල අඩු කිරීම ගණනය කර අදාළ තීරණය ප්‍රකාශ කරනු ඇති.

කෙසේ වෙතත් ඩීසල් මිල පහළ දැමුණද බස් ගාස්තු අඩු කළ නොහැකි බවයි පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

1 of 1,112

Leave A Reply

Your email address will not be published. Required fields are marked *