බහුදින යාත්‍රාවෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බහුදින ධිවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග කල ඒකාබද්ධ මෙහෙයුමකදියි.

මෙම වැටලීම ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තිරයේදී සිදු කර තිබෙනවා.

එම මත්ද්‍රව්‍ය තොගය මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බව ද වාර්තා වනවා. 

What's your reaction?

Related Posts

1 of 1,046

Leave A Reply

Your email address will not be published. Required fields are marked *