බැසිල් හා පලාත් පාලන මන්ත්‍රීන් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඊයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් පසු පොදු ජන පෙරමුණට සහාය දක්වන වෘත්තීය සමිති සමඟද බැසිල් රාජපක්ෂ සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී සාකච්ඡා කර ඇත්තේ මුලින්ම පැවතිය යුත්තේ මහ මැතිවරණයක් ද මැතිවරණයක් මැතිවරණයක් ද ජනාධිපතිවරණයක් ද යන්නයි .

එහිදී බහුතරයකගේ අදහස වී ඇත්තේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වාසිදායක බවයි.

එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර ඇත්තේ මුලින්ම මහ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු බවයි.

මේ සියල්ල පිළිබඳව සාකච්ඡා කිරීමට අද ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *