බියර් හදන්න සෝගම් වවන්න ඉඩම් දෙන්නම් – ඇමති ලාල්කාන්ත

තමාගේ මතය අනුව මත්පැන් යනු ආහාරයක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(12) පැවසුවා.

ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂයට අදාළ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.

“මටනම් හාල්වලින් වෙනත් වෙනත් නිෂ්පාදන කෙරෙනවා කිව්වහම පුදුම සතුටක් තියන්නේ.. නමුත් අපි රටේ නීති පනවලා තියනවා හාල් නිෂ්පාදනවලට භාවිතා කිරීම තහනම් කියලා. ඒවුනාට වී වලින් තවත් නිෂ්පාදන බිහි වෙන්නෙක ගොඩාක් හොඳයි. බිස්කට්, කේක්, මත්පැන්.. මම නම් කියන්නේ මත්පැන් කියන්නේ ආහාරයක්. වෛද්‍යවරු මොනවා කිව්වොත් මම නම් කියන්නේ ඒකත් එක්තරා පිරිසකුට ආහාරයක්.

What's your reaction?

Related Posts

1 of 645

Leave A Reply

Your email address will not be published. Required fields are marked *