බීමතින් රිය ධාවනය කළ පුද්ගලයෙකුට වැඩ වරදී

බීමතින් රිය ධාවනය කරමින් සිටි පුද්ගලයකු සතුව තිබීම පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මුල්ළේරියාව පොලිසිය සඳහන් කරන්නේ වයස අවුරුදු පනස් දෙකක් වන මෙම පුද්ගලයා අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර තමන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකුුු ලේකම්වරයෙකු යයි ප්‍රකාශ කර ඇති බවයි.

බීමතින් රිය පැදවීම හා බලපත්‍ර රහිත ගිනි අවියත් සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.  

What's your reaction?

Related Posts

1 of 650

Leave A Reply

Your email address will not be published. Required fields are marked *