යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
කලින් කලට විවිධ විලාසිතාවලින් කරළියට එන ඇය හරිම ලස්සනයි.
ආයෙමත් බුකිය කළඹමින් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා. ඇය කියන්නේ නම් කාන්තාවක් කොටට ඇඳලා කොන්ෆිඩන්ස් නැතුව සැඟවී අත්වලින් නිරුවත වසාගෙන සිටිනවා නම් එය සුදුසු නොවන බවයි.
යුරේනි නොෂිකාගේ අලුත් පින්තුර කිහිපයක් පහතින්…



