බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

මැණික් පතලක් ගැන
සඳහන් කර මටත් රජයටත් සිදු කරන චෝදනා වලට එරෙහිව නීතිමය පියවර ගත්තා..

අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා මාධ්‍ය හමුවේ පවසනවා..

මැණික් පතලේ අයිතිකරු කියන සුනන්ද දීපාල්
මගේ ගජ මිතුරෙක් නෙමේ..

මේ සියල්ල බොරු චෝදනා සහ ප්‍රචාර..

සිංහරාජයේ මැණික් පතලක් ගැනත් , මා ගැන සඳහන් කර විකෘති ප්‍රවෘත්ති මැව්වාට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා .

අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැවසුවා..
……………………………..

මේක සම්පූර්ණයෙන්ම සාවද්‍ය තොරතුරක්..
කිසිම මාධ්‍ය සදාචාරයක් නැහැ..
රජයත් අපහසුතාවයට පත්කරලා මාවත් අපහසුතාවයට පත් කරන්න කරපු ඉතාම පහත් වැඩක්..

ඔය කියන පුද්ගලයා මගේ ගජ මිතුරෙක් නෙමේ. එක දවසක් කතා කරල තියෙන්නේ..

මේක සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ව නොමග යවන අසත්‍ය ප්‍රචාරයක්..
මම ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා..

ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග සියල්ල ගන්නවා.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *