බොරැල්ලේ ITI ආයතනයේ සුළු ගින්නක්

කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතන (Industrial Technology Institute – ITI) ගොඩනැගිල්ලේ සුළු ගින්නක් හටගෙන තිබෙනවා.​මෙම ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් ගිනි නිවීමේ රථයක් සහ වතුර බවුසරයක් එම ස්ථානයට පිටත් කර හැරි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 890

Leave A Reply

Your email address will not be published. Required fields are marked *