භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා

රුපියල් මිලියන 130,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 30 වනදා සිදු කෙරෙනවා.

මහ බැංකුව පැවසුවේ එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 25,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි.

දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000 ක සහ දින 364 කින් කල්පිරෙන මිලියන 40,000ක බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,127

Leave A Reply

Your email address will not be published. Required fields are marked *