භික්ෂු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට…

භික්ෂු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට…

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජිකයන් අතර සාකච්ඡාවක් ජනවාරි 10 දින උසස් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවේ දී ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු සාමාජික භික්ෂුන් වහන්සේලා විසින් ඉදිරිපත් කළ භික්ෂු විශ්වවිද්‍යාලය තුළ පවතින ගැටලු සම්බන්ධව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වූ අතර උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ද සාකච්ඡාව හා සම්බන්ධ වුහ.

What's your reaction?

Related Posts

1 of 623

Leave A Reply

Your email address will not be published. Required fields are marked *