මගෙන් රටට සංවිධානයේ නීත්‍යානුකූල අයිතිය මටයි..

සංජය මහවත්ත මගෙන් රටට සංවිධානය විකුණලා මුදල් හොයනවා..

මගෙන් රටට සංවිධානයේ මහ ලේකම්…
අනිස්කා රංජීවි ගෙන් සංජය මහවත්තට අභියෝගයක්…
………………………………….
සංජය මහවත්තට කිසිම අයිතියක් මගෙන් රටට සංවිධානයේ නෑ. සාමාජිකයෙක්වත් නෙවෙයිි..

නීත්‍යානුකූල අයිතියේ සියලු ලියකිවිලි තියෙන්නේ මං ළඟ..

මෙයා තැන් තැන්වල එක එක ආයතන විවේචනය කරනවා..

මගෙන් රටට සංවිධානය විකුණමින් මුදල් හොයනවා..

මම මාධ්‍යයට පෙන්නනවා අයිතිය තියෙන ලිපි තියෙන්නේ මගේ ළඟ..

පුළුවන් නම් පැය විසිහතරක් ඇතුළත ඔප්පු කරන්න සංජය මහවත්ත සභාපතියලා

එයා හොරට සභාපති කියන්නේ සභාපති වෙන එක කෙනෙක්..

එයාව හිරේ දාන්න අපිට පුළුවන්..මේක ලොකු වංචාවක්..

What's your reaction?

Related Posts

1 of 462

Leave A Reply

Your email address will not be published. Required fields are marked *