මට මන්ත්‍රීකම ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතා දැනගෙන – ෆයිසර් මුස්සෆා

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්සෆා මහතා මන්ත්‍රීකම ලැබීමෙන් තුරුව ප්‍රථම වරට මාධ්‍යයට අදහස් දැක්වූවා ගිවිසුම් ගත වූ පක්ෂ හතරෙන් පක්ෂ තුනක් කැමති වුන නිසා තමයි මට මන්ත්‍රීකම ලැබුණේ, කාංචනත් සුදුසුයි නමුත් බහුතරය කැමැත්ත මට ලැබුණා මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මගෙ පත්වීම දැනගෙන හිටියා ඔහුගේ කිසිම විරෝධතාවයක් තිබුණේ නෑ. මන්ත්‍රී වීමෙන් පසුවත් එතුමා මට හමුවුණා මේ ආණ්ඩුවට සිංහල දෙමළ මුස්ලිම් වැඩිම බහුතරය මනාපය දීලා තියෙන්නේ ඔවුන් හොඳට කරයි කියලා හිතනවා විවේචනය කරන්ඩ ළඟ වැඩියි පක්ෂ සියල්ල එකතු කරගෙන ඉදිරි ගමනක් යන්න ඕනෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මමයි චාමර මන්ත්‍රීතුමයි ඉන්නවා. දයාසිරි සමගි ජන බලවේගයේ ගෝඨාභය මහත්තයා ගොඩක් දේවල් වරද්ද ගත්තා වඳ කොත්තු කියලා මුස්ලිම් ජනතාව පීඩාවට පත් කළා අනිල් ජාසිංහ මහතාගේ පත්වීමට අපි විරුද්ධයි එතුමා තමයි ඒ කාලේ මුස්ලිම් කොවිඩ් මරණ පුච්චන්න කිව්වේ මුස්ලිම් ජනතාව බිය වුනේ මැරෙන්න නෙමෙයි මැරුණහම පුච්ච මේකට තවමත් ඒ ජනතාව අඬනවා මීට සාධාරණයක් ඉටු විය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පට්ටම් වැඩක් නෑ. ආචාර්ය මහාචාර්යකම් වැඩක් නෑ. මේවා සේරම අයින් කරන්න ඕනෑ අපි කවුරුත් මන්ත්‍රීවරුපාර්ලිමේන්තු විතරක් හොරු නෑ කියන්ඩ බෑ හැමතැනම හොරු ඉන්නවා හිර ගෙවල් තියෙන්නේ ඒකට තමයි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *