මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා පොලිස් ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව ඇමති විජිත හේරත් මහතා පවසයි.මත්ද්‍රව්‍ය විකිණීම හා භාවිතය නතර කිරීම සඳහා ගම් මට්ටමේ ප්‍රජාවන් සක්‍රීයව මැදිහත් විය යුතු බවට ඔහු අවධාරණය කරයි.විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේදී සිවිල් සමාජ නායකයින් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.


























