මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40 ක් සමගින් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් මෙරටට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 40ක් සමගින් බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ, ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් මේ වන විට නාවික හමුදාව විසින් ගොඩබිමට රැගෙන එමින් සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *