මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින යාත්‍රා දෙකක් නාවික හමුදා අත්අඩංගුවට…

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ මෙරට බහුදින ධිවර යාත්‍රා දෙකක් දකුණු මුහුදේදී  නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේ, රාජ්‍ය බුද්ධි සේවාව,පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග ඒකාබද්ධව කළ මෙහෙයුමකදී නාවික හමුදාව අදාළ ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත් බවයි.

ජාත්‍යන්තර සහයෝගය ඇතිව එම මෙහෙයුම සිදුකර තිබේ.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අදාළ ධීවර යාත්‍රා අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදා ව සඳහන් කළේ නාවික හමුදාවේ නෞකා මගින් අදාළ මෙහෙයුම  සිදු කර බවයි.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *