මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කෙරෙන නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට!

1977 අංක 1 දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අහෝසි කිරීම සඳහා වූ “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත” අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හිමිවන විශ්‍රාම වැටුප් වරප්‍රසාද ඉවත් කිරීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *