මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත අද වැඩි ඡන්දයෙන් සම්මත වෙයි!

දීර්ඝ කාලයක් තිස්සේ මහජන කතාබහට හා විවාදයට ලක්ව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (නිර්මුක්ත කිරීමේ) පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ප්‍රකාශ වූයේ ඡන්ද 2ක් පමණි. මෙය මෙරට ව්‍යවස්ථාදායක ඉතිහාසයේ සුවිශේෂී තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *