මන්නාරම වරාය ඉදි කිරීමට ටෙන්ඩර් කැඳවෙයි..

මන්නාරම වරාය ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ඒ යටතේ මන්නාරම වරායේ ජැටිය ඉදිකිරිම මේ යටතේ සිදු කරන බවයි.

මීට සමගාමීව මන්නාරම හා රාමේෂ්වරන් අතර මගි යාත්‍රා ‍සේවයද කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

ශ්‍රි ලාංකීය සමාගමක් ඒ සඳහා ඉදිරිපත්ව ඇති බව  නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ය.  ‍

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *