මනුෂ මතුවෙයි.

මම රට පැන්නේ නැහැ.පොඩි නිවාඩුවකට ගියේ.අපි මොකටද රටින් පැනලා යන්නේ?
අපි හැමදේම හොයලා බලලා කරලා තියෙන්නේ.

මගේ මල්ලි ගැන පැමිණිල්ල කළෙත් මමයි.
දැන් බොරුවට මට මඩ ගහනවා.ආණ්ඩුව කියපු දේවල් කරගන්න බැරුව ඉන්නේ.
සහෝදරයොත් ඉන්නව හැමදෙනාම අතේ ඇඟිලි පහ වගේ වෙනස්.
ඔය සිද්ධිය ගැන ඒ කාලෙම අපි පැමිණිලි කරලා තිබුණේ.
මගේ නම විකුණලා සල්ලි ගත්ත අය ගොඩක් ඉන්නවා.
මගේ සහෝදරයත් ඒ එක්කෙනෙක්.

What's your reaction?

Related Posts

1 of 767

Leave A Reply

Your email address will not be published. Required fields are marked *