”මම පලස්තීනයටයි ඊශ්‍රායලයටයි ගිහින් සාමයේ මාවත ගැන සාකච්ඡා කළා”

තමා පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්නට තමාට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවා.

එමෙන්ම, තමන්ට 2014 වසරේ දී පලස්තීනයට සහ ඊශ්‍රායලයට ගොස් දෙරටේම නායකයින් සමග සාමයේ මාවත පිළිබඳ සාකච්ඡා කිරීමට හැකිවූ බවද ඔහු සඳහන් කළා.

හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද (14) පලස්තීන භූමියේ සිදුවෙන ජන සංහාර නතර කරන්නැයි අවධාරණය කරමින් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයට එක් වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *