කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක්

අධික වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගය, කාසල් රෝහල අවට මාර්ග, හැව්ලොක් ඇතුළු කොළඹ ප්‍රදේශ කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *