මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු ලොක්කෙකුට වැඩ වරදී – ලේකම්වරියක අපයෝජනයට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා වෙත නොතිසි නිකුත් කර ඇත.

 ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ, සිය ලේකම්වරියකට අපයෝජනයක් සිදුකර එය වීඩියෝගත කොට, එම වීඩියෝ සමාජ මාධ්‍යවල පළ කරන බවට තර්ජනය කළ බවටය.

ඒ අනුව, ඔහුට අප්‍රේල් 2 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි ලබා දී තිබේ.

What's your reaction?

Related Posts

1 of 648

Leave A Reply

Your email address will not be published. Required fields are marked *