මෙය සදහා එක් වුයෙ
ජිවන්ත පියතුමා .
රාජ්කුමාර් රජිව්ක්නාත්
ස්වාස්තිකා අරුලින්ගම්
වසන්ත මුදලිගෙ.





අද මෙ අත්සන් කරෙ ත්රාස්තාවදය වැලැක්විමෙ පනතට්යි . ලන්කාවෙ මෙ මොහොතෙත් කාතාවෙන පනතක්. 1988, 89 කාලයෙ කට්ටිය දන්න්වා මෙ පනතෙ තියෙන පිඩාකාරි බව. උතුරෙ කට්ටියම දන්නවා මෙක කොමද කියලා. 2022 රටෙ ජානතාවට හොද මතකයක් තියෙනවා .
අපි විස්වාස කරනවා මෙක මර්දන කාරි පනතක් නිසා මෙක බයානකයි . ආදෙශක නැතුව මෙ පනත අහොසි කරන මෙන් අපි ඉල්ලා සිටිනවා . අපිට මෙ පනතින් ගැලවිලා ඔබ නිසා තමා අපට එලියට එන්න පුලුවන් වුනෙ . දෙශපාලන සිරකරුවන් තාම ඉන්නවා . ඉතිහාසයේ මෙක මර්දන කාරි පනතක් විදිහට ගියෙ.
මෙකෙ තියන කනගාටුදායක ප්රශ්නය තාම තොග පිටින් රැදවුම් නියොග ගැහුවා. එ වගෙ විශෙශයෙන් මෙක අහොසි වුනෙ නැත්තන් ලන්කාවෙ ආර්තික තත්ත්වය යන්නෙ ජාත්‍යන්තර අරමුදල ඔන විදිහට . මෙ ජානවාරි ම බදු ගැහුවා . මොකක්ද මෙම කරන්නෙ . ජානතාව කියන්නෙ අපිට නිදහස් විදිහට මෙ කන්න බොන්න ඔනෙ කියලා. මෙ සියල්ල දිනා ගැනීමට ඉදිරියෙදි පෙල ගැහුමු කියලා අපි කියනවා. අවුශද වල vat අඩු කරගන්න අපි පෙල ගැහෙමු කියලා කියනවා.
Dr චාරුදත්ත ඊළන්ගසින්හ
ෆාසිර් මොහොමඩ් මාධ්‍ය වෙදි .
මදුශාන් චන්ද්‍ර ජිත් අන්තර් විශ්ව විදයාල කැඳවුම්කරු
අපිට බලාගන්න පුලුවන් අනුර පාර්ලිමේන්තු කිව්වා පොත් පත් වල ගනන් වැඩි කරලා තොරාගත් ලමුන්ට රුපියල් 6000 දෙන්න හදනවා. මෙ වගෙ බරපතල අර්බුදයක් එමට මෙ වගෙ සිදුවිම් බලපානවා. ජානතාව හිතපු හොද වට පිටාව මෙ ආන්ඩුවෙන් බලා ගන්නත් බැ.