මහනුවර කණ්ඩායම ජයගනී

න්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ මහනුවර හා පොලිස් කණ්ඩායම අතර තරඟය බම්බලපිටිය පොලිස් ක්‍රීඩා පිටියේදී පැවතුණා
මෙහිදී ලකුණු හතළිස් දෙකට විසි තුනක් ලෙස තරඟය ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.
මහනුවර කණ්ඩායම ලකුණු 42 ලබා ගත්තේ උත්සාහක දිනුම් හතක් ප්‍රවර්ථන හතරක් සමගින්.
පොලිස් කණ්ඩායම ලකුණු විසි දෙක ලබා ගත්තේ උත්සාහක දිනුම් හතරක් ප්‍රවර්තන එකක් සමගින්

Mastercard Inter-Club ‘A’ Division Rugby League 2024/25 | Week 8

FT: Kandy SC 43 (7T,4C) beat Police SC 22 (4T,1C) at Police Park.-R678

What's your reaction?

Related Posts

1 of 551

Leave A Reply

Your email address will not be published. Required fields are marked *