මහනුවර කණ්ඩායම පෙරටම එයි.

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා.
මහනුවර කණ්ඩායම හා සී ආර් fc කණ්ඩායම හතර තරගයේ පැවැත්වුණේ කොළඹ ලොන්ඩන් පෙදෙස සී.ආර් ක්‍රීඩා පිටියේදී
මෙහිදී ලකුණු 32ට 10ක් ලෙස තරගයෙන් ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා
උත්සාහක දිනුම් පහක් ප්‍රවර්තන දෙකක් එක් දඬුවම් පහරක් මගින් ලකුණු 32 ලබා ගත්තා.
සී ආර් කණ්ඩායම ලකුණු 10 ලබා ගත්තේ උත්සාහක දිනුම් එකක් ප්‍රවර්තන එකක් සහ දඬුවම් පහරක් මගින් ලබාගන්නා.
තරඟ අර්ධයේදී ලකුණු 15ට 7ක් ලෙස ඉදිරියෙන් සිටියේ මහනුවර කණ්ඩායමයි.

Mastercard Inter-Club ‘A’ Division Rugby League 2024/25 | Week 9

FT – Kandy SC 32 (5T, 2C, 1P) beat CR & FC 10 (1T, 1C, 1P) at Longdon Place-

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *