මහයියාවේදී බිහිසුණු අනතුරක්

මහනුවර – කටුගස්තොට මාර්ගයේ මහයියාව ප්‍රදේශයේදී ඊයේ (28) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

ඒ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීයෑමෙන් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රියදුරාට නින්දයාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවද සදහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *