රට වත්මන් තත්ත්වයට ඇද දැමීම ගැන පාලකයින් ලැජ්ජා විය යුතුයි

රට වත්මන් තත්ත්වයට ඇද දැමීම සම්බන්ධයෙන් පාලකයින් ලැජ්ජා විය යුතු බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ගලේවල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

මෙම ජන රැලිය පැවැත්වුණේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ගලේවල මකුළුගස්වැව ප්‍රදේශයේදියි.

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *