ජනාධිපති අනුර කුමාර දිසානයකගේ සංකල්පයක් අනුව ආරම්භ කරන ලද ක්ලීන් ශ‍්‍රී ලංකා වැඩසටහනට සහයෝගය පළකිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර අද එක්වුණා.
ක්ලීන් ශ‍්‍රී ලංකා වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී උත්සවාකාරයෙන් ආරම්භ කෙරිණි.