මහ බැංකුවේ ගණකාධිකාරිවරයෙකු අත්අඩංගුවට

මහ බැංකුවේ ගණකාධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මහ බැංකුවේ විවිධ කාර්යයන් සඳහා යොදවා ඇති මුදල් ගණකාධිකාරිවරයා විසින් තම පෞද්ගලික බැංකු ගිණුමට කිහිප අවස්ථාවක බැර කරගෙන ඇති බවයි.

මහබැංකුවෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකාර ගණකාධිකාරිවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

What's your reaction?

Related Posts

1 of 779

Leave A Reply

Your email address will not be published. Required fields are marked *