මාර්ගයේ දෙපස කඩ ඉවත් කරන්නේ නෑ

මාර්ගයේ දෙපස කඩ ඉවත් නොකරන බවත් එය අසත්‍ය පුවතක් වන බවත් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙවැන්නක්

මග දෙපස ඇති වෙළඳසල් ඉවත් නොකරන බව එවැනි තීරණයක් රැගෙන නැති බව මාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියා
පුවත්පතට එසේ පළවී ඇති අතර ේ වැරදි පුවතක් බවත් එම පුවත පළ කර ඇති මාධ්‍ය ආයතනයේ අයිතිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසත් ඔහු කියා සිටියා .
මහරගම අපේක්‍ෂා රෝහලේ ඉදිකළ නව වාට්ටුව පිළිබඳව අදහස් දක්වමින් ඉතිහාසිටියේ රජය විසින් මෙම ඉදිකිරීම් කළ යුතු බවයි එම රෝහල් ඉදි කළ යුතු බවයි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *