මාර්තු අස්වැසුම දීමනාව ගැන විශේෂ දැනුම්දීමක්

මාර්තු මස අස්වැසුම දීමනාව අද (12) දිනයේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

 නිවේදනයක් නිකුත් කරමින් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව රු 12,597,695,000ක මුදලක් ප්‍රතිලාභ පවුල් 1,732,263ක් අතරේ, බෙදා හැරීමට නියමිතය.

ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.6 ක මුදලක් බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩල සඳහන් කළේ.

අදාළ ප්‍රතිලාභීන්ට ඒ අනුව අද දින සිට තමාට හිමි දීමනාව අස්වැසුම බැංකු ගිණුමෙන් ලබාගත හැකිය.

What's your reaction?

Related Posts

1 of 608

Leave A Reply

Your email address will not be published. Required fields are marked *