
ප්‍රචණ්ඩකාරී මැතිවරණ සංස්කෘතියක් අපි දැක්කේ..
අපේක්ෂකයන් ගැන සමාජ විරෝධයක් ගොඩනැගුණු සමාජය තුළ විභාර පතල කතිකාවක් නොමු තැන තමයි මාතෘ 12 ව්‍යාපාරය බිහි වුණේ..
මේ සංස්කෘතිය වෙනස් කරන්න අපි 2015 මාර්තු මාසේ දොළොස්වෙනිදා අපි මේ ව්‍යාපාරය ආරම්භභ කළා..
පාර්ලිමේන්තු නියෝජනය කරපු දේශපාලන පක්ෂ පක්ෂය එකඟතාවයකට මාර්තු 12 ව්‍යාපාරය එකඟ වුණා..
චන්දෙ දායකයා අපේක්ෂකයන්ට කියලා මැනලා ඡන්දය දෙන තත්ත්වයකට අපි ඡන්දදායකයාව පත් කරන්න කටයුතු කළා..
මළ ගෙදරට මගුල් ගෙදරට එන මහජන නියෝජිත යට ඡන්දෙ දින සංස්කෘතිය අපි වෙනස් කළා..
පිවිතුරු දේශපාලන සංස්කෘතියක් උදෙසා මාර්තු 12 ව්‍යාපාරයේ ක්‍රියාකලා..
තව අවුරුදු දහයක් යනකොට දේශපාලන සංස්කෘතියා ආපහු හරවන්න බැරි තැනකට ගේනවා කියලා.
නිශාන්ත ප්‍රීති රාජ්
(මෙහෙයුම් කමිටු සාමාජික)
පිරිසිදු දේශපාලන සමාජයක් සංස්කෘතියක් පිළිබඳ සාකච්ඡාව අපි බොහොම අත් කරගෙන තියෙනවා..
මෙවර ඡන්දයත් ඉතාමත් වැදගත් .
අපේක්ෂකයා පත් කිරීමට හා චන්දය ප්‍රකාශයට කිරීමට අපි නිර්ණායක දුන්නා..
අපි ඉදිරිපත් කරලා තියෙන නිර්ණායක පිළිපදින්න කියලා අපි පක්ෂ වලින් ඉල්ලීමක් කරනවා..
සාමදානි කිරිවන්දෙනිය
(මෙහෙයුම් කමිටු සාමාජික).
මේක කොළඹ විතරක් නෙමේ රට පුරා ක්‍රියාත්මකමක වෙනවා..
සක්‍රීය පුරවැසියෙක් නිර්මාණය කර ගැනීමට අපිට අවශ්‍ය වෙනවා..