මාලිමාව රජය විසින් දේශපාලන හැළ හැප්පිම් ඇති කරලා ජනතාවගේ ජන ජීවිතය අඩාල කරන්න උත්සාහ කරන බව සමන් රත්නප්‍රිය පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
එහිදී ඔහු පවසා සිටියේ මෙවැන්නක්
.” පසුගිය දිනයන්හි අපි දැක්කා දේශපාලන හැලහැප්පීම්මේ මාලිමාව රජය පොරොන්දු උනා බලයට ආවට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරනවා කියලා
දැං කමිටු දාලා.
එතුමන්ලා එදා කිව්වා පාර්ලිමේන්තු එනේ කොච්චියෙන්,බත් පර්සලය අරං එනවා කිව්වා
අද එකකරන්න බැරිවෙලාමේ රජයේ අචාර්ය, මහාචාර්ය, වෛද්‍ය කියන විශාල ප්රමාණයකගේ ප්‍රශ්න මතුවෙලා
මෙ අය එදා රනිල් ඉන්දියාව සමග ගිවිසුම් ගැහුවා කිව්වා
රනිල් කරපු හැම දෙයකටම විරුද්ධ උනා දැං අනුරගෙන් අහන්න තියෙන්නේ එට්කා,තෙල් නල එලිම,අදානි එවා ගැන
රටට කියන්නඋපයන විට බද්ද එක්ලක්ෂ පනස් දහස දක්වා ගෙන යාමේන් ලොස් වන එවා ගැන කියන්න තෙල්, විදුලි,හාල් අඩු කරන්න බැරි වෙලා අන්ඩුවට IMF ගිවිසුම සමාලෝචනය කරනවා කිවිවා
කරගන්න බැරිවෙලාසෙවක ආර්තසාදක අරමුදට සෙවකයින්ට මග හැරලා රවටලා රජය ”
මෙම මාධ්‍ය හමුවට එක්වූ සුනිල් ද සිල්වා මහතා සඳහන් කර සිටීයේ මේ වැන්නක්
උත්සව සමයේ ජනතාවටඅත්යවශ්ය භාණ්ඩ ලබා ගැනීමට විදියක් නෑ.
මිල ආහස උසට ගිහිල්ලා රජයට එවා පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා
රනිල් වික්‍රමසිංහ කරපු විනිමය අනුපාතය ජනතාවට ලැබිලා නෑ.
ජනතාව රජයට කිසිම සැලැස්මක් නෑ
මේවා සම්බන්ධව මලිමා රජයට කිසිම සැලැස්මක් නෑ
රෝහන් විජේවීර සහෝදරයාගේ පන්ති පහ නැතිවෙලා ආණ්ඩුවෙන් එට්කා ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණය කළා
එදා මේ අය අද ඉන්දියාවේ සිට තෙල් නල එලන්න හදනවා ජනාධිපති ඉන්දියාව සමග එකඟ වුණේ කිසියම් සොයා බැලීමක් කරලද
අනුර කුමාර ජනාධිපතිරයා කියනවා ඉන්දියාවේ බෞවුමික අඛන්ඩතාවය නැති වෙන විදියට කිසිම දෙයක් කරන්නේ නෑ කියලා
එතුමා කියන්න ඕනේ හරි නම් ලංකාවේ බෞමික අඛණ්ඩතාවයට හානි වන විදිහට කිසිම වැඩක් කරන්නේ නෑ
කියලයි අගමැතිතුමිය ඉදිරියට ඇවිල්ලා කියන්න ඕන එතුමාගේ සුදුසුකම් මොනවද කියලාමේ රජයට බිත්තර පාලනය කරන්න බැරිවෙලා තිබෙනවා