2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මාර්තු 03 වැනිදා සිට අද (28) උදෑසන 6 දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමට අදාළව මෙම අපේක්ෂකයින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.