මැයි දිනයට ප්‍රදේශ කිහිපයක සුරා සැල් වැසේ

මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන, ලෝක කම්කරු දිනය යෙදෙන හෙට (1) දිනයේදී වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුරා බදු දෙපාර්තමේන්තුව නිකුත්කළ එම නිවේදනය පහත දැක් වේ.

නිවේදනය පහත දැක් වේ.

What's your reaction?

Related Posts

1 of 1,046

Leave A Reply

Your email address will not be published. Required fields are marked *