මිදිගම වෙඩි තැබීමක්

මාතර වැලිගම- පාතේගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසළ අද (27) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෙම පාසල අසළ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,218

Leave A Reply

Your email address will not be published. Required fields are marked *